Jump to content
  • Welcome to AutoLanka

    :action-smiley-028: We found you speeding on AutoLanka Forums without any registration! If you want the best experience, please sign in. Safe driving! 

Help Me about buy Used Toyota Corolla Axio G Limited Facelift - 2015


danushka.c

Recommended Posts

Used වුනු Axio G Limited  Hybrid model එකේ car එකක් ගන්න හිතාගෙන car sale එකකට ගියා...

Used Toyota Corolla Axio G Limited Facelift - 2015 Hybrid එකක්...ඉතින් inspection එකකට මං Toyota company එකට දැම්මා..
ඉතින් එකෙන් ලැබුණු inspection report එකේ ගොඩක් දේවල් තිබුණා...මං දන්න friendslagen ඇහුවා...ගොඩාක් අය මට කිව්වේ එක accident  වෙලා තියෙන car එකක් කියලා....
ඒක ගන්න එපා කියලා කිව්වා...මං advance එකක් 25000/- මුදලක් දුන්නා...මට කිව්වා ලෙඩක් තිබුනොත් මං දුන්නු මුදල නැවත දෙනවා කියලා පොරොන්දු වුණා...එහෙත් දැන් දෙන්න අදිමදි කරනවා...
මං මුදල දුන් බවට receipt එක තියෙනවා..මට ඒ මුදල ගන්න බැරිවෙයිද...????

ඉතින් මට ඔයලාගෙනුත් help එකක් ඕනේ...මේ report එකේ තියෙන දේවල් ඇත්තද??? ඒවගේම මං First time car එකක් ගන්න කියලා හිටියේ...මට එච්චර දැනුමක් නැහැ...මේ සම්බන්දව...
ඉතින් ඔයාලා මට  උදව් කරයි කියලා හිතනවා...

65919 Km done..English walin hari replay ekak denna...mata denagannayi one...mae car eka hoda nedda kiyala..???

Inspection-1.jpg

Inspection-2.jpg

Edited by danushka.c
  • Like 1
Link to comment
Share on other sites

If he has given you a written receipt saying he will refund the money in case if the car is found to have accident damage, then you can get even go to police.

If he has just said that he has accepted the advance, then it will be tough. Can u post the letter here (hide the personal details)?

Link to comment
Share on other sites

  • 2 months later...
  • 1 month later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

AutoLanka Cars For Sale

Post Your Ad Free [Click Here]



×
×
  • Create New...