Jump to content
  • Welcome to AutoLanka

    :action-smiley-028: We found you speeding on AutoLanka Forums without any registration! If you want the best experience, please sign in. Safe driving! 

  • 0

Honda city 2000 reverse transmission


Supunk

Question

මෑතකදී මවිසින් මිලදී ගත් honda city 2000 automatic transmission කාරයේ පසුපස ධාවනය කරවීමේ දෝෂයක් පවතී. එනම් රථය පණගන්වා පසුපස ගියරය දැමුවද රථය පසුපසට ධාවනය නොවේ. තිරිංග සමග rpm 6 පමණ ප්‍රමාණයකට accelerator කළවිට කෙමෙන් පසුපසට ධාවනය වේ. නමුත් රථය පණගන්වා ධාවනය කරන අතරතුර මෙම දෝෂය ඇති නොවේ. Gear box oil මාරු කිරීම ද අනවශ්‍ය බව සේවා ස්ථානය විසින් දන්වන ලද නිසා එය සිදුනොකර ලදි. මෙම තත්ත්වයට හේතුවක් හෝ ඒ සඳහා විසඳුමක්  හිතවත් ඔබගෙන් ඉල්ලා සිටිමි.

Edited by Supunk
Link to comment
Share on other sites

1 answer to this question

Recommended Posts

  • 0
9 hours ago, Supunk said:

මෑතකදී මවිසින් මිලදී ගත් honda city 2000 automatic transmission කාරයේ පසුපස ධාවනය කරවීමේ දෝෂයක් පවතී. එනම් රථය පණගන්වා පසුපස ගියරය දැමුවද රථය පසුපසට ධාවනය නොවේ. තිරිංග සමග rpm 6 පමණ ප්‍රමාණයකට accelerator කළවිට කෙමෙන් පසුපසට ධාවනය වේ. නමුත් රථය පණගන්වා ධාවනය කරන අතරතුර මෙම දෝෂය ඇති නොවේ. Gear box oil මාරු කිරීම ද අනවශ්‍ය බව සේවා ස්ථානය විසින් දන්වන ලද නිසා එය සිදුනොකර ලදි. මෙම තත්ත්වයට හේතුවක් හෝ ඒ සඳහා විසඳුමක්  හිතවත් ඔබගෙන් ඉල්ලා සිටිමි.

Honda city is known for gearbox failures. However, if you haven't change your gearbox oil with honda recommended gear oil within last 15-20k, i would suggest you to change it first. If that doesn't resolve your issue, then your gearbox have worn out and its taking time to build up the oil pressure till it reaches working temperature.

If oil change doesn't resolve your issue, you can get your gearbox inspected at Nilwala Motors and get their opinion on how to proceed..

  • Thanks 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Answer this question...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

AutoLanka Cars For Sale

Post Your Ad Free [Click Here]



×
×
  • Create New...