Jump to content
  • Welcome to AutoLanka

    :action-smiley-028: We found you speeding on AutoLanka Forums without any registration! If you want the best experience, please sign in. Safe driving! 

MADZ

## Post Whoring - Part 3 ##

Recommended Posts

41 minutes ago, Davy said:

Looks amazing! Good to see them in their natural habitat! :) 

Thank you Davy, It was a blast. Kids loved it too.

Share this post


Link to post
Share on other sites
43 minutes ago, Davy said:

Meanwhile... SUVs in Sri Lanka in their natural habitat

 

Very irresponsible driving and killed everyone's happiness. (Set ekata eka gon nambek hitiyoth athi)

 

Share this post


Link to post
Share on other sites
2 hours ago, Davy said:

Meanwhile... SUVs in Sri Lanka in their natural habitat

 

That damage Black Prius belongs to one of my friends. His son attended for swimming lessons and he slept & relaxed for a while in the car. Luckily, before few minutes this happen, he dropped from the car and walked to gate to pick his son and this happened.  Defender was passing them and hit on their car  and totally damaged 3 vehicles according to him..

  • Sad 3

Share this post


Link to post
Share on other sites
11 hours ago, Davy said:

Meanwhile... SUVs in Sri Lanka in their natural habitat

 

Meanwhile

image.thumb.png.5ec9c8be641cfdb16091162f6147d31e.png

 

  • Haha 2

Share this post


Link to post
Share on other sites

@fiat fan you need this in your life.

Screenshot_20200308_074732.jpg

  • Haha 2

Share this post


Link to post
Share on other sites
3 hours ago, AVANTE said:

@fiat fan you need this in your life.

Screenshot_20200308_074732.jpg

Sahara plash gahanawada machan buc eka dript karaddi?

Eka wasi! thada thada! thada kora! jathi

Monara pattikge dhoom machale horn eka fatta ne machan @AVANTE?

  • Haha 3

Share this post


Link to post
Share on other sites
6 hours ago, fiat fan said:

Sahara plash gahanawada machan buc eka dript karaddi?

Eka wasi! thada thada! thada kora! jathi

Monara pattikge dhoom machale horn eka fatta ne machan @AVANTE?

Monawada bn fatta? Fatta withara newai, maxxa machan maxxa

Aniwaren balanda one, oyata danne ne thiyanna athal eka? Thada thada

Dn Monawada karanne? enda balamu. Supiri machan, kiyala wedak ne

  • Haha 2

Share this post


Link to post
Share on other sites

Pray tell, what dost cock-tell mean? 

Screenshot_20200310_161651.jpg

Screenshot_20200310_161808.jpg

Share this post


Link to post
Share on other sites
3 minutes ago, AVANTE said:

Pray tell, what dost cock-tell mean? 

 

 

Cocktail I guess

Share this post


Link to post
Share on other sites
18 minutes ago, Hyaenidae said:

Cocktail I guess

You mean cocktell? 

Share this post


Link to post
Share on other sites

This description gave me a headache

Screenshot_20200311_214523.jpg

  • Confused 1

Share this post


Link to post
Share on other sites
25 minutes ago, AVANTE said:

This description gave me a headache

Screenshot_20200311_214523.jpg

ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරාම ඔහොම තමයි.

Share this post


Link to post
Share on other sites
7 hours ago, kusumsiri said:

ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරාම ඔහොම තමයි.

Eya geneva lamayek

  • Haha 1

Share this post


Link to post
Share on other sites

Found this on FB. Sharing here as I think its important. Moderators, feel free to delete if you think it's not worth.

 

ඔබත් මේ වංචාවට හසුවුනාද?

පසුගිය 4 වෙනිදා ( 04/03/2020) රාත්‍රී 9 පමන කලල්ගොඩ keels ආයතනයට ගියේ ගෙදරට අවශ්‍ය බඩු කීපයක් මිලදී ගැනීමටයි. මම වාහනය ( කලු පැහැති ) නතර කරන විට යම් පුත්ගලයෙක් වාහනය නතර කරන සීමාවේ සිට මදක් නැවතී මග හරස්කර නැවත මට ඉඩදී ඉවත්විය. මා ඒ ගැන එතරම් ගනන් නොගෙන ආයතනය තුලට ඇතුලු විය.

පසුව මා ආයතනය තුල විනාඩි 30 වැනි කාලයක් ගතකර මට අවශ්‍ය දේ රැගෙන ආයතනයෙන් පිටත් විය. මා පන්නිපිටිය දෙසට මගේ කාරය දාවනය කලෙමි. පොල්වත්ත හන්දිය පසුවී මගදුරක් ගියවිට රතු පැහැති ත්‍රී රෝද රථයක් ( SP QH - 3718 )මග හරස්කර මට නවතින ලෙස පැවසිය. ඔහු පැවසුවේ මා ඔහුගේ ත්‍රී රෝදරතය හප්පා නොනවත්වා දාවනය කල බවයි.( වාහනයේ කැමරාවේ දිනය හා වේලාව වැරදිය.)

මා දන්නා පරිදී මා දැනුවත්ව එවැනි අනතුරක් සිදු නොවුවද ඔහුගේ කීමට මා වාහනය නතරකර වාහනයින් බැස්ස විට ඔහු කියා සිටියේ ඔහු ත්‍රී විලය නතර කර කෙනෙක් බස්සන විට මම දකුනු මන්තීරුවට වාහනය එකවර ගත් බවත්  එවිට ඔහුගේ ඉදිරිපස කොටස මගේ කාරයේ පිටුපස වැදුනු බවත්‍ය. මට එසේ අනතුරක් සිදුවූ  බව නොදැනුනු බව පැවසූ විට ඔහු කියා සිටියේ මගේ වාහනය පරීක්ෂා කර බලන ලෙසත් ඔහුගේ වාහනයේ පාට ගෑවී තිබිය හැකි බවත්‍ය.

මා කාරය පරීක්ෂා කලවිට ඔහුගේ රතු තීන්ත මගේ කාරයේ ගෑවී තිබූ අතර පිටුපස ලයිට් එක සීරී තිබුනි. මට අදහා ගත නොහැකි උවත් නොදැනුවත්වම හෝ අනතුරක් සිදූවී ඇති බව මට සිතුනි.

අනතුරුව ඔහු පැවසුවේ ඔහුගේ රතය සාදා ගැනීමට 10000/= මුදලක් අවශ්‍ය බවත් රැකියාව ලෙස හයර් දුවන බවත් මේ අනතුර නිසා දින දෙකක් වත් රැකියාව කරගැනීමට නොහැකි වන බවය.

මගේ වාහනයේ ඉදිරිපස කැමරාවක් පවතින බැවින් එය පරික්ෂාකල යුතු බව මා ඔහුට පැවසුව අතර ඔහු එකවරම පිටුපස කැමරා ඇත්දැයි අසා සිටි අතර මා පැවසුවේ පිටුපස නොමැති බවත් යම් අනතුරක් සිදුවී ඇත්දැයි හෝඩුවාවක් ඉදිරිපස කැමරාවෙන් ලබාගත හැකි බවත්ය.

මා හට කැමරාව හරි හැටි ක්‍රියාත්මක  කරගැනීමට නොහැකි වූ බැවින් මා මිතුරෙකුට දුරකතනයෙන් කතා කර පැමිනෙනෙ ලෙස දැනුම් දුන්නේ මෙය හරියට පරීක්ෂා කර මොහුගේ මුදල මොහුට ලබා දීමටයි. 

නමුත් ඔහු ඉතා හදිසි බවත් රැකියාව කරගැනීමට ඇති කාලය අපතේ  යන බවත් 5000 හෝ ලබාදෙන ලෙස පැවසිය. මා පැවසුවේ එසේනම් පොලිසිය ට ගොස් ගැටලුව විසදා ගත හැකි බවයි. ඔහු පැවසුවේ පොලිසියට ගොස් තවත් කාලය යන බැවින් දරුවන් තුනක් සිටින තමාට හයර් දිවීමට නොහැකි වන බවය.

අවසානයේ මගේ මිතුරා පැමින ඔහුගේ හා මගේ වාහන පරීක්ෂා කර කියා සිටියේ ත්‍රී රෝද රතයයේ ඇත්තේ පරන හැප්පිම් ලකුනු බවත් මගේ වාහනයේ සිදුවී ඇති හානිය සැලකීමේදී ඔහුගේ රතයට වී දැති හානිය ඉතා වැඩි බවත් ඒවා පරන ඒවා බවත්ය. 

අවසානයේ ත්‍රී ‍රෝද හිමිකරු එය පිලිගත් අතර ලයිට් එක සදහා පමනක් 2400 ලබාදෙන මෙන් ඉල්ලීය. මගේ මිතුරා මගේ වාහනයේ කැමරාව පරීක්ෂා කිරීමට කීප විටක් උත්සාහ කලත් නිසි ආකාරයට එම වේලාවේදී කරගැනීමට නොහැකි විය. මා අතද laptop එකක් ඒ අවස්ථාවේ නොතිබුන නිසා ගෙදර ගොස් පරීක්ෂා කිරීමට තීරනය කල අප ඔහුට 2000 ලබා දුන්නේ මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් සොයා බලා ඔහුට තවදුරටත්  කල හැකි උපකාරයක් කිරීමටත් , සිදුවූ දෙය නිවැරැදිව දැනගෙන ඔහුට දැනුම් දීමටත්  ඔහුගේ තොරතුරු  ලබාගෙන එතනින් පිටත් විය.

පසුදා මා මගේ වාහනයේ කැමරාවේ  චිප් එක ගලාවා laptop එකට දමා බැලූ විට අනතුරක් සිදු වූ ලකුනු එහි නොවීය. පාර අයිනේ හැප්පිය හැකි ආකාරයට ත්‍රී ‍රෝද රතයක් කීල්ස් ආයතනයේ සිට මොහු කාරය නතර කරන තුරුම දක්නට නොමැති විය.

කෙසේ වෙතත් මෙගේ කාරය BMW නිසා ඉන්සුවරස් මගින් සාදාගැනීමට වඩා අතින් සාදා ගැනීම වාසි දායක නිසා මා දන්නා ආයතනයකට යොමුකර 16000 මුදලක් ගෙවා මගේ වාහනය සාදා ගත්තෙමි.

මගේ මිතුරාට මට වඩා වාහන හා අනතුරු  පිලිබද හොද දැනුමක් ඇති නිසා ඔහුගේ උවමනාවටම මා වාහනය හදන ස්තානයට පැමිනි ඔහු මගේ laptop එකෙන් විඩියෝ පරීක්ෂා කරන ලදී.

කීප විටක්ම විඩියෝ පරීක්ෂා කල ඔහු එක් වීඩියෝවක ත්‍රී විල් රියදුරු කීල්ස් ආයතනයේ සිටින බව හදුනා ගත් අතර මා වාහනය නතර කරන විට ඉදිරියට පැමිනෙන්නේ ඔහු බව හදුනා ගත්තෙමු.

අප කෙලින්ම ගියේ කලල්ගොඩ කීල්ස් ආයතනයටයි. එහි කලමනාකරු අපගේ ගැටලුව පිලිබදව අසා අපට cctv පරීක්ශා කිරීමට අවස්ථාව ලබාදුනි.

කීල්ස් ආයතනයේ එලියට සවිකර ඇති කැමරාවේ දෝශයක් පැවතුනුද අපට අවශ්‍ය කොටස පෙර පිනකට මෙන් සටහන් වී තිබුනි.

එහි දැක්වෙනේ මගේ කාරය  නතර කර ඇති විට පිටුපසින් ත්‍රී ‍රෝද රතය දෙවරක් හප්පා වෙනත් ස්තානයක නවතා මගේ කාරය පරීක්ෂා කිරීමට ත්‍රී ‍රෝද රත රියදුරු පැමිනෙන ආකාරයි. ඔහු අනතුර හිතා මතා සිදුකර මා පිටත්වූ විට මග හරස්කර මා අනතුරක් කල බව පවසා මගෙන් මුදල් ගැනීමට සැලසුම් කරන ආකාරයයි.

මොහු මෙය වියාපාරයක් ලෙස සිදුකරන අයෙක් ලෙස අපට පසක් විය.
තවදුරටත්  ඔහුගේ දුරකතන අංකය ( 0702866156 ) truecaller පරීක්ෂා කල විට ඇත්තේ accident ලෙසය. ඒ මොහු විශාල පිරිසකට මෙය සිදුකල බවට කදිම ශාක්ශියකි.

අවසානයේ මා තලංගම පොලිසියට මේ පිලිබදව පැමිනිලි කල අතර ඔහුට පොලිසියට පැමිනීමට දැනුම් දුන්නද තවම පොලිසිය මග හරිමින් සිටී. ඔබත් මෙම වංචාවට හසුවූ අයෙක්නම් තලංගම පොලිසියේ රථවාහන ස්තානාධිපතිවරයා හමුවන්න. 
( තරුණයා පාඨකයෙක් එවන ලද තොරතුරකි )

  • Thanks 2

Share this post


Link to post
Share on other sites

  

6 minutes ago, kmeeg said:

 

 

මා හට කැමරාව හරි හැටි ක්‍රියාත්මක  කරගැනීමට නොහැකි වූ බැවින්

 මා අතද laptop එකක් ඒ අවස්ථාවේ නොතිබුන නිසා ගෙදර ගොස් පරීක්ෂා කිරීමට තීරනය කල අප ඔහුට 2000 ලබා දුන්නේ මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් සොයා බලා ඔහුට තවදුරටත්  කල හැකි උපකාරයක් කිරීමටත් , සිදුවූ දෙය නිවැරැදිව දැනගෙන ඔහුට දැනුම් දීමටත්  ඔහුගේ තොරතුරු  ලබාගෙන එතනින් පිටත් විය.

පසුදා මා මගේ වාහනයේ කැමරාවේ  චිප් එක ගලාවා laptop එකට දමා බැලූ විට අනතුරක් සිදු වූ ලකුනු එහි නොවීය.

This is why you should get a dashcam with WiFi connectivity.

  • Like 1

Share this post


Link to post
Share on other sites
Posted (edited)

From YouTube channel Restoration of everything. Apparently Sri Lankan!

Edited by varotone
Added info

Share this post


Link to post
Share on other sites
On 3/12/2020 at 6:05 AM, AVANTE said:

Eya geneva lamayek

Geneva Baya means something to do with fear of Geneva? Is this being sold by the UNHRC ? 

  • Haha 1

Share this post


Link to post
Share on other sites
Posted (edited)
5 minutes ago, matroska said:

Geneva Baya means something to do with fear of Geneva? Is this being sold by the UNHRC ? 

You tell me. Looking at that description again gave me a headache. Didn't know Peugeots were driven by those who spoke the language of the high order. Maybe the cure for Corona is encoded in there. 

Edited by AVANTE

Share this post


Link to post
Share on other sites

Screenshot_20200320_143344_com.facebook.katana.jpg

  • Haha 2

Share this post


Link to post
Share on other sites

 

May be a lot of your childhood memories in this video...enjoy

 

  • Like 2

Share this post


Link to post
Share on other sites
8 hours ago, vitz said:

 

May be a lot of your childhood memories in this video...enjoy

 

True. My extended family had 3 of the 1979-86 vans. 2 diesels and a petrol. Rode many miles listening to 'DISCO DANCER' with them. Sadly only memories remain of the good old days. Surprising how vehicles and people do change!!!! 

 

Share this post


Link to post
Share on other sites
8 hours ago, vitz said:

 

May be a lot of your childhood memories in this video...enjoy

 

Yes.. And alot of kidnapping memories too. 

Share this post


Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.




×
×
  • Create New...