Jump to content

Search the Community

Showing results for tags 'vios 2003'.

  • Search By Tags

    Type tags separated by commas.
  • Search By Author

Content Type


Forums

  • AUTOLANKA
    • General Automotive
    • News & Updates
    • Feedback & Suggestions
    • DIY (Do-It-Yourself)
    • User Manuals & Service Manuals
    • BLOGS
  • ASK AN EXPERT
    • Mechanical problems
    • Electrical problems
    • General
    • Car Buying Information
  • MOTORING EVENTS
    • Local Events
    • International Events
  • OTHER
    • PC and other Console Games
    • The Lounge
  • SPECIFIC MAKES
    • HONDA SRI LANKA
    • SUBARU
    • MITSUBISHI
    • NISSAN
    • TOYOTA
    • MAZDA
    • BMW
    • MERCEDES BENZ
    • MINI (CLASSIC & NEW)
    • PERODUA
    • PEUGEOT
    • OTHERS
  • OUTDOOR 4X4
    • General
    • Events
    • Trips
  • LEGAL
    • Ask for Advice
    • Share Advice
    • General

Calendars

  • AutoLanka Calendar
  • Southern Motor Sports Club's Events

Blogs

  • ProD's Blog
  • TarragonTV
  • Autolanka Blog
  • Project R
  • Aminda
  • Project Refina
  • Honda Civic 1.0 Hatchback
  • The Hiace Blog
  • Car Reviews
  • Owner Car Reviews
  • Project Moggie
  • The EP71 project
  • Life with a Yaris
  • The Classic Car Diaries
  • Datto vb110 restomod
  • Uber clone
  • Pajero MK1
  • Experts In The Field: Solicitors Southend
  • Peugeot 508 (Review and ownership experience)
  • Kenmeri Skyline
  • Watch Movies Download Yesmovie and Why You Must Take Action Today
  • Imthiyas
  • Toyota Owners Club's Blog

Find results in...

Find results that contain...


Date Created

  • Start

    End


Last Updated

  • Start

    End


Filter by number of...

Joined

  • Start

    End


Group


Location


Interests


Vehicle Make


Vehicle Model


Engine Type


Mechanical Mods


Cosmetic Mods


Future Plans


General Comments

Found 2 results

  1. අප සතුව Toyota Vios 2005 (1st Gen_NCP42) නිෂ්පාදිත රථයක් ඇති අතර එහි Pickup කිරීමේදී ඉදිරිපසින් අසාමාන්‍ය පැද්දීමක්/ දෙදරීමක් දැනුණු නිසාවෙන් කාර්මික ආයතනයකට ගොස් පරීක්ෂා කර ගත්තෙමු. එහිදී දැනගන්නට ලැබුණේ මෙය රථයේ Axle හි Inner CV Bucket හා Tripod Joint ගෙවී යාම නිසා ඇතිවන Play එක නිසා ඇතිවන ගැටළුවක් ලෙස ය. ඉන්පසුව අප විසින් දැනට මසකට පමණ ඉහත දී හොඳ තත්ත්වයේ Reconditioned Axle දෙකක් ගෙන යෙදූ පසු ගැටළුව සම්පූර්ණයෙන්ම නිරාකරණය වී තිබුණි. එහෙත් නැවත මසක් දෙකක් පමණ ගතවෙද්දී නැවතත් එම ගැටළුව ම ඇතිවෙමින් පවතින බැව් දැනේ. පෙර පරිදි ම නැතත් ක්‍රම ක්‍රමයෙන් Pickup එකේ දී ඇතිවන එම අසාමාන්‍ය වැනවීම/ පැද්දීම ඇතිවෙමින් පවතී. එම වෙව්ලීම ඇතිවන අවස්ථාවේ දී Accelerator එක අතහැරීම හෝ Gear එක Neutral කළ විට වෙව්ලීම සම්පූර්ණයෙන් ම නතර වේ. Axle එකට බලය ලැබෙන අවස්ථාවේ දී පමණක් වෙව්ලීම හටගනියි. අලුතෙන් යෙදූ Axle වල Inner CV Joints ද මෙලෙස කෙටි කලක් තුළ ගෙවී යාමට හේතුව සඳහන් කළ හැකි අයෙකු වේ නම් ඉතා අගය කොට සලකමි. තවද වාහනයේ Mounts යනාදිය සියල්ල ම මෑතකදී යොදා ඇති අතර ඒවායේ කිසිදු ගැටළුවක් නොමැත. මෙම ගැටළුව ම ඇති තවත් මේ වර්ගයේ කාර් රථයක් ඇති අතර ඔහු Axle වල Inner CV Buckets සහ Tripod Joints පමණක් අලුතෙන් යෙදූ අතර ඉන්පසු ගැටළුව නිරාකරණය වී තිබිණි. නමුත් ඔහු ද මා හට සඳහන් කළේ ඔහුගේ වාහනයේ ද නැවතත් ගැටළුව දැනෙමින් ඇති බව යි. මේ ගැටළුව පිළිබඳව කිසියම් හෝ අදහසක් ඇති අයෙක් වේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න. ස්තුතියි.
  2. My Vios cars catalytic converter is bugging me for several months now. Scanners says catalytic converter below efficiency. I talk with couple of mechanics and some say iI need to change the O2 sensor, and some says i need to replace the catalytic converter which happens to be the three quarter of the exhaust pipe. cost of the genuine part is nearly 1 Lahk. Does any one know what needs to be done, Can i clean it without replacing ? I can go for a second hand part which will cost me about 20K but no guarantee.
×
×
  • Create New...