Search the Community
Showing results for tags 'cc'.
-
When registering an unregistered vehicle for the first time, is it normal to have rounded numbers as engine capacity? Assume the actual CC is 658CC which is mentioned with the vehicle and CR to have 650CC as the engine capacity? If these two has such difference, will it be a problem in the long run?
- 9 replies
-
- registration
- book
-
(and 2 more)
Tagged with:
-
ඇල්ටෝ 800 (2010) 65000km මගේ වාහනයේ සාමන්යයෙන් කාපට් හෝ රලු පාරක යද්දි "ටක ටක" සද්දයක් එනවා. යමක් වදිනවා වගෙ. ඉස්සරහ වම් පැත්තෙන් තමයි එන්නේ. නවත්තලා තියලා යන්න ගත්තම ටිකක් වෙලා ගිහින් එන්නෙ. වලක වැටුනාට සද්දෙ එන්නෙ නෑ. ගරාජ් දැම්මම කිව්වෙ rack එකේ දැති ගෙවිලා කියල. rack බුෂ් මාරු කලා. දැනට දුවලා රැක් එකක් අලුතෙන් දාන්න කිව්වා. මේ ගැන ඔබගේ අදහස් මොනවාද? rack දාන්න කොපමණ මුදලක් වැය වෙයිද?