ඇල්ටෝ 800 (2010)
65000km
මගේ වාහනයේ සාමන්යයෙන් කාපට් හෝ රලු පාරක යද්දි "ටක ටක" සද්දයක් එනවා. යමක් වදිනවා වගෙ. ඉස්සරහ වම් පැත්තෙන් තමයි එන්නේ. නවත්තලා තියලා යන්න ගත්තම ටිකක් වෙලා ගිහින් එන්නෙ. වලක වැටුනාට සද්දෙ එන්නෙ නෑ. ගරාජ් දැම්මම කිව්වෙ rack එකේ දැති ගෙවිලා කියල. rack බුෂ් මාරු කලා. දැනට දුවලා රැක් එකක් අලුතෙන් දාන්න කිව්වා. මේ ගැන ඔබගේ අදහස් මොනවාද? rack දාන්න කොපමණ මුදලක් වැය වෙයිද?