Jump to content

danushka.c

Members
  • Posts

    3
  • Joined

  • Last visited

Recent Profile Visitors

The recent visitors block is disabled and is not being shown to other users.

danushka.c's Achievements

Newbie

Newbie (1/14)

1

Reputation

  1. Used වුනු Axio G Limited Hybrid model එකේ car එකක් ගන්න හිතාගෙන car sale එකකට ගියා... Used Toyota Corolla Axio G Limited Facelift - 2015 Hybrid එකක්...ඉතින් inspection එකකට මං Toyota company එකට දැම්මා.. ඉතින් එකෙන් ලැබුණු inspection report එකේ ගොඩක් දේවල් තිබුණා...මං දන්න friendslagen ඇහුවා...ගොඩාක් අය මට කිව්වේ එක accident වෙලා තියෙන car එකක් කියලා.... ඒක ගන්න එපා කියලා කිව්වා...මං advance එකක් 25000/- මුදලක් දුන්නා...මට කිව්වා ලෙඩක් තිබුනොත් මං දුන්නු මුදල නැවත දෙනවා කියලා පොරොන්දු වුණා...එහෙත් දැන් දෙන්න අදිමදි කරනවා... මං මුදල දුන් බවට receipt එක තියෙනවා..මට ඒ මුදල ගන්න බැරිවෙයිද...???? ඉතින් මට ඔයලාගෙනුත් help එකක් ඕනේ...මේ report එකේ තියෙන දේවල් ඇත්තද??? ඒවගේම මං First time car එකක් ගන්න කියලා හිටියේ...මට එච්චර දැනුමක් නැහැ...මේ සම්බන්දව... ඉතින් ඔයාලා මට උදව් කරයි කියලා හිතනවා... 65919 Km done..English walin hari replay ekak denna...mata denagannayi one...mae car eka hoda nedda kiyala..???
  2. Hi Guys, Im with a budget around 60 Laks and considering Honda Fit Shuttle GP7. My main concerns are fuel economy, parts availability and resell value. So if anyone of you own a Honda Fit Shuttle GP7 or have knowledge of the car, please do let me know. What are the known issues and does it hold up to its claims regarding the fuel efficiency. Your support is highly appreciated.
×
×
  • Create New...