Jump to content

Leaderboard

Popular Content

Showing content with the highest reputation on 03/15/2020 in all areas

  1. Smell was back as the compressed air flush of the vents wasn’t sufficient (thank you Sta**ord! ?). Got a can of BG Frigi Clean evaporator foam cleaner and did it myself by passing the tubing through the blower motor assembly. Total time taken: 30min. The AC is now draining perfectly as I can see a steady stream of water (initially some brown stuff) coming out of the drain tube under the car. Here’s a guide so anyone reading can do the same without spending big money at idiots’ garages. 1) Remove the glove-box by following instructions in the owner’s manual (carefully unhook the dampener) 2) Open the cabin filter cover making note of the airflow direction indicator (downwards). You need to press on the two side clamps to release it 3) Pull out the filter from the slot to expose the blower motor assembly below 4) Shake the can of FrigiClean and attach the tubing to its nozzle 5) Cut off the other end of the tubing if it has a screw adapter nozzle as it won’t fit through the blower motor 6) Pass the tubing through the blower motor (important to get the tubing past the fin otherwise you’ll damage the motor) 7) Spray the can until empty and foam will fill through the assembly all the way into the evaporator. If you see or feel foam backing up into the motor fins, stop immediately and withdraw the tubing 8 ) Replace the cabin filter cover only (without the filter) and start the engine 9) Switch AC blower on Full and temp Lo with standard ventilation (face). recirculate mode off. 10) Watch the stuff coming out out of the drain tube under the car and leave it running for 10min 11) Switch off the car and replace the cabin filter into position while closing the lid (cabin filter airflow direction has to be downwards). 12) Re-fit the glovebox but first get the dampener hook attached (it’s very hard to do this after you’ve got it into the hinges) 13) Leave the car unused and unoccupied for 30min and you’re good to go!
    2 points
  2. Found this on FB. Sharing here as I think its important. Moderators, feel free to delete if you think it's not worth. ඔබත් මේ වංචාවට හසුවුනාද? පසුගිය 4 වෙනිදා ( 04/03/2020) රාත්‍රී 9 පමන කලල්ගොඩ keels ආයතනයට ගියේ ගෙදරට අවශ්‍ය බඩු කීපයක් මිලදී ගැනීමටයි. මම වාහනය ( කලු පැහැති ) නතර කරන විට යම් පුත්ගලයෙක් වාහනය නතර කරන සීමාවේ සිට මදක් නැවතී මග හරස්කර නැවත මට ඉඩදී ඉවත්විය. මා ඒ ගැන එතරම් ගනන් නොගෙන ආයතනය තුලට ඇතුලු විය. පසුව මා ආයතනය තුල විනාඩි 30 වැනි කාලයක් ගතකර මට අවශ්‍ය දේ රැගෙන ආයතනයෙන් පිටත් විය. මා පන්නිපිටිය දෙසට මගේ කාරය දාවනය කලෙමි. පොල්වත්ත හන්දිය පසුවී මගදුරක් ගියවිට රතු පැහැති ත්‍රී රෝද රථයක් ( SP QH - 3718 )මග හරස්කර මට නවතින ලෙස පැවසිය. ඔහු පැවසුවේ මා ඔහුගේ ත්‍රී රෝදරතය හප්පා නොනවත්වා දාවනය කල බවයි.( වාහනයේ කැමරාවේ දිනය හා වේලාව වැරදිය.) මා දන්නා පරිදී මා දැනුවත්ව එවැනි අනතුරක් සිදු නොවුවද ඔහුගේ කීමට මා වාහනය නතරකර වාහනයින් බැස්ස විට ඔහු කියා සිටියේ ඔහු ත්‍රී විලය නතර කර කෙනෙක් බස්සන විට මම දකුනු මන්තීරුවට වාහනය එකවර ගත් බවත් එවිට ඔහුගේ ඉදිරිපස කොටස මගේ කාරයේ පිටුපස වැදුනු බවත්‍ය. මට එසේ අනතුරක් සිදුවූ බව නොදැනුනු බව පැවසූ විට ඔහු කියා සිටියේ මගේ වාහනය පරීක්ෂා කර බලන ලෙසත් ඔහුගේ වාහනයේ පාට ගෑවී තිබිය හැකි බවත්‍ය. මා කාරය පරීක්ෂා කලවිට ඔහුගේ රතු තීන්ත මගේ කාරයේ ගෑවී තිබූ අතර පිටුපස ලයිට් එක සීරී තිබුනි. මට අදහා ගත නොහැකි උවත් නොදැනුවත්වම හෝ අනතුරක් සිදූවී ඇති බව මට සිතුනි. අනතුරුව ඔහු පැවසුවේ ඔහුගේ රතය සාදා ගැනීමට 10000/= මුදලක් අවශ්‍ය බවත් රැකියාව ලෙස හයර් දුවන බවත් මේ අනතුර නිසා දින දෙකක් වත් රැකියාව කරගැනීමට නොහැකි වන බවය. මගේ වාහනයේ ඉදිරිපස කැමරාවක් පවතින බැවින් එය පරික්ෂාකල යුතු බව මා ඔහුට පැවසුව අතර ඔහු එකවරම පිටුපස කැමරා ඇත්දැයි අසා සිටි අතර මා පැවසුවේ පිටුපස නොමැති බවත් යම් අනතුරක් සිදුවී ඇත්දැයි හෝඩුවාවක් ඉදිරිපස කැමරාවෙන් ලබාගත හැකි බවත්ය. මා හට කැමරාව හරි හැටි ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ බැවින් මා මිතුරෙකුට දුරකතනයෙන් කතා කර පැමිනෙනෙ ලෙස දැනුම් දුන්නේ මෙය හරියට පරීක්ෂා කර මොහුගේ මුදල මොහුට ලබා දීමටයි. නමුත් ඔහු ඉතා හදිසි බවත් රැකියාව කරගැනීමට ඇති කාලය අපතේ යන බවත් 5000 හෝ ලබාදෙන ලෙස පැවසිය. මා පැවසුවේ එසේනම් පොලිසිය ට ගොස් ගැටලුව විසදා ගත හැකි බවයි. ඔහු පැවසුවේ පොලිසියට ගොස් තවත් කාලය යන බැවින් දරුවන් තුනක් සිටින තමාට හයර් දිවීමට නොහැකි වන බවය. අවසානයේ මගේ මිතුරා පැමින ඔහුගේ හා මගේ වාහන පරීක්ෂා කර කියා සිටියේ ත්‍රී රෝද රතයයේ ඇත්තේ පරන හැප්පිම් ලකුනු බවත් මගේ වාහනයේ සිදුවී ඇති හානිය සැලකීමේදී ඔහුගේ රතයට වී දැති හානිය ඉතා වැඩි බවත් ඒවා පරන ඒවා බවත්ය. අවසානයේ ත්‍රී ‍රෝද හිමිකරු එය පිලිගත් අතර ලයිට් එක සදහා පමනක් 2400 ලබාදෙන මෙන් ඉල්ලීය. මගේ මිතුරා මගේ වාහනයේ කැමරාව පරීක්ෂා කිරීමට කීප විටක් උත්සාහ කලත් නිසි ආකාරයට එම වේලාවේදී කරගැනීමට නොහැකි විය. මා අතද laptop එකක් ඒ අවස්ථාවේ නොතිබුන නිසා ගෙදර ගොස් පරීක්ෂා කිරීමට තීරනය කල අප ඔහුට 2000 ලබා දුන්නේ මා අතින් යම් වරදක් සිදුවී ඇත්නම් සොයා බලා ඔහුට තවදුරටත් කල හැකි උපකාරයක් කිරීමටත් , සිදුවූ දෙය නිවැරැදිව දැනගෙන ඔහුට දැනුම් දීමටත් ඔහුගේ තොරතුරු ලබාගෙන එතනින් පිටත් විය. පසුදා මා මගේ වාහනයේ කැමරාවේ චිප් එක ගලාවා laptop එකට දමා බැලූ විට අනතුරක් සිදු වූ ලකුනු එහි නොවීය. පාර අයිනේ හැප්පිය හැකි ආකාරයට ත්‍රී ‍රෝද රතයක් කීල්ස් ආයතනයේ සිට මොහු කාරය නතර කරන තුරුම දක්නට නොමැති විය. කෙසේ වෙතත් මෙගේ කාරය BMW නිසා ඉන්සුවරස් මගින් සාදාගැනීමට වඩා අතින් සාදා ගැනීම වාසි දායක නිසා මා දන්නා ආයතනයකට යොමුකර 16000 මුදලක් ගෙවා මගේ වාහනය සාදා ගත්තෙමි. මගේ මිතුරාට මට වඩා වාහන හා අනතුරු පිලිබද හොද දැනුමක් ඇති නිසා ඔහුගේ උවමනාවටම මා වාහනය හදන ස්තානයට පැමිනි ඔහු මගේ laptop එකෙන් විඩියෝ පරීක්ෂා කරන ලදී. කීප විටක්ම විඩියෝ පරීක්ෂා කල ඔහු එක් වීඩියෝවක ත්‍රී විල් රියදුරු කීල්ස් ආයතනයේ සිටින බව හදුනා ගත් අතර මා වාහනය නතර කරන විට ඉදිරියට පැමිනෙන්නේ ඔහු බව හදුනා ගත්තෙමු. අප කෙලින්ම ගියේ කලල්ගොඩ කීල්ස් ආයතනයටයි. එහි කලමනාකරු අපගේ ගැටලුව පිලිබදව අසා අපට cctv පරීක්ශා කිරීමට අවස්ථාව ලබාදුනි. කීල්ස් ආයතනයේ එලියට සවිකර ඇති කැමරාවේ දෝශයක් පැවතුනුද අපට අවශ්‍ය කොටස පෙර පිනකට මෙන් සටහන් වී තිබුනි. එහි දැක්වෙනේ මගේ කාරය නතර කර ඇති විට පිටුපසින් ත්‍රී ‍රෝද රතය දෙවරක් හප්පා වෙනත් ස්තානයක නවතා මගේ කාරය පරීක්ෂා කිරීමට ත්‍රී ‍රෝද රත රියදුරු පැමිනෙන ආකාරයි. ඔහු අනතුර හිතා මතා සිදුකර මා පිටත්වූ විට මග හරස්කර මා අනතුරක් කල බව පවසා මගෙන් මුදල් ගැනීමට සැලසුම් කරන ආකාරයයි. මොහු මෙය වියාපාරයක් ලෙස සිදුකරන අයෙක් ලෙස අපට පසක් විය. තවදුරටත් ඔහුගේ දුරකතන අංකය ( 0702866156 ) truecaller පරීක්ෂා කල විට ඇත්තේ accident ලෙසය. ඒ මොහු විශාල පිරිසකට මෙය සිදුකල බවට කදිම ශාක්ශියකි. අවසානයේ මා තලංගම පොලිසියට මේ පිලිබදව පැමිනිලි කල අතර ඔහුට පොලිසියට පැමිනීමට දැනුම් දුන්නද තවම පොලිසිය මග හරිමින් සිටී. ඔබත් මෙම වංචාවට හසුවූ අයෙක්නම් තලංගම පොලිසියේ රථවාහන ස්තානාධිපතිවරයා හමුවන්න. ( තරුණයා පාඨකයෙක් එවන ලද තොරතුරකි )
    1 point
This leaderboard is set to Colombo/GMT+05:30
×
×
  • Create New...